(ලක්මි කුඩලිගම)
මතුගම , යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රි සිය සහෝදරියගේ පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
තම සහෝදරියගේ පුතා අතර නවුත්තුඩුව පන්සල ඉදිරිපිට බීමත්ව සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එහිදී පිහියකින් ඇනීම හේතුවෙන් තරුණයා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම යට දොළ නවුන්තුඩුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 22ක් වන හෙට්ටි කංකානම්ගේ අයේෂ් චාමික පෙරේරා නැමැති තරුණයෙක් බව පොලිසිය සදහන් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි
Bunny Preena Thursday, 12 June 2025 09:38 AM
විනය ගරුකව ජීවත් වන වෙන වැදගත් පවුලක සාමාජිකයින් වෙන්න බෑ. නැත්තං හන්දි ගානේ ආරවුල් ඇතිකර ගනීවිද ?