IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බසයේ ගැටී යතුරුපැදිකරු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කහතුඩුව අධිවේගී පාළම යට දී  අද  (3) දහවල්   සැහැල්ලු යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා කිනම් ප්‍රදේශයක පදිංචි කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැත.

මියගිය පුද්ගලයා සැහැල්ලු යබස්තු රථයකට යටවූ පුද්ගලයකුයි මම ස්ථානයේදීම මිය යයිරුපැදියෙන් පොල් ගස් ඕවිට දෙස සිට කහතුඩුව නගරය දෙසට යමින් සිටියදී  පිළියන්දල සිට මොරගහහේන  දක්වා මගින් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයට යට වී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

බසයේ ගැටී යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site