
(සුජිත් හේවාජුලිගේ)
බලංගොඩ රජවක මහ විදුහලේ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් දෙන අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා නිලධාරීන්ට නියෝග කළේය.
අනාරක්ෂිත බවට සැක කරන ගස් පාසල් භූමිය තුළ ඇති නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන ලෙසටද ඔහු උපදෙස් දී ඇත
බලංගොඩ රජවක මහා විද්‍යාලයේ ගසක කොටසක් කඩා වැටීම හේතුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd