( ගයාන් සූරිය ආරච්චි)
අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරෙරා ඇතුළු පස්දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28 කටුදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බෙලිඅත්ත පොලිසිය වෙත භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd