(නිමන්ති රණසිංහ )
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සේවකයන් තිදෙනෙකු නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ ප්‍රසාද් සිගේරා, ඉන්දික පෙරේරා සහ සංදේශ ශිවසුන්දරම් යන තිදෙනාය.
මෙම සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින ගෙන සිටින එම පල්ලියේ සන්ක්‍රිස්තියන් මුනින්ද්‍ර යන අය මුදාහැරීම සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී සලකා බලන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බොරැල්ලේ බෝම්බ සිද්ධියට රදවා තබා සිටි 3ක් නිදහස් කෙරේ
sharm warn Wednesday, 02 February 2022 03:52 PM
අහිංසකයින්ට හිරිහැර කරලා, වැඩිකල් රඳන්න වෙන්නේ නැහැ කියලා මතක තියාගෙන ඉන්න කට්ටිය.
fairoos Wednesday, 02 February 2022 04:22 PM
කාදිනල්තුමාගේ බෙහෙත වැඩකරනවා වගේ...!!!
C.K.Lankaputhra Wednesday, 02 February 2022 06:48 PM
නාටකය ඉවර වෙන්න හෝ ඉවර නැතත් ඉවරයි වගේ වෙන්න ළඟයි වගේ...!