
( ලසන්ත නිරෝෂණ පෙරේරා)
වේවැල්වත්ත බඹරබොටුව ගගේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුවි 18 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි වේවැල්වත්ත පොලීසිය කියයි.
මියගිය තරුණයාගේ සිරුර ඊයේ 18 උදෑසන 10 ට පමණ බඹරබොටුව ගගේ බානගොඩ ප්‍රාදේශයේදි සොයා ගත්බවවේවැල්වත්ත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නොරෝච්චෝලේ නිර්මලපුර පදිංචි ගයාශාන් චමුදිත්චතුමල් නම් තරුණයෙකි.
ඔහු පෙරේදා 17 පස්වරුවේදි නෑදෑයින් වන තරුණයින් දෙදෙනෙකු සමග දිය නෑමට බඹරබොටුව ගගට ගොස් තිබේ .
දිය නෑමෙන් පසු ගගෙන් එගොඩ විමට උත්සහා කිරිමේදී තරුණයා සැඩ පහරට හසුවි ඇතැයි පරික්ෂණවලදි හෙළිවි ඇතැයි පොලීසිය කියයි.

.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd