
(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම ඊයේ (24) සිට විසන්ධි කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.
දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා විදුලි බිල ගෙවා නොමැති බවත් දින දෙකක් තිස්සේ විදුලිය නැවත ලබා දීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වීම කණගාටුවට කරැණක් බවත් දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයා හිටියා නම් ඕකත් ගෙවලා දානවා...
මෙහෙ දුම්රිය ස්ථානයේ විදුලිය කපලා, අරහෙ ප්‍රවාහන ඇමති VAT FREE SHOP දාන්න හදනවා !!!
විදුලි බලකාරයෝ රජය අපහසුතාවයට පත්කිරීමට පොදුජනයා සමග සම්බන්ධකම් තිබෙන රජයේ ආයතනවල විදුලි බලය කපාදමන බවයි පෙනෙන්නේ...!
විදුලි වර්ණ සංඥා ක්‍රියාවිරහිත වන දවසත් වැඩි ඈතක නොවෙයි.