බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝම්බ තුනක් ඇති බවට ආ නිර්නාමික දුරකතන ඇමැතුමක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එහි සේවකයන් ඉවත් කර ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පස්වරු 1.30ට කලින් එම බෝම්බ පුපුරා යන බව එම නාඳුනන පුද්ගලයකු  එම ඇමතුම ලබා දී ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් කීය. 

කම්කරු කාර්යාලයේ  එම බෝම්බ ඇති බවද ඉන් වැඩි දුරටත් කියා ඇත.