(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.
වැවෙහි මීටර් 8 ක් පමණ පළලින් සහ මීටර් 20ක් පමණ දිගින් යුත් කොටසක් ඒ බි සි ගල් යොදා ගොඩ කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එම ගොඩ කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී බන්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
කෞෂි Thursday, 25 September 2025 02:22 PM
සජබ, හම්ම්, ඒ වුණාට එක්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතාව
ජිල්බු Thursday, 25 September 2025 03:42 PM
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තමයි ගල් දැම්මේ. ඒකවත් තේරෙන්නැද්ද?
රනේ Thursday, 25 September 2025 03:04 PM
මුන් මහ වදයක් අප්පා. පොහොට්ටුවයි, සිලින්ඩරෙයි , මුනුයි මේ රට විනාශ කළා.