
බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනකු ඇතුළු පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි.
ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙසේ අනතුරට ලක් විය. ළමුන් 12 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි ගණන 31 කි.
අනතුරින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd