IMG-LOGO

බංග්ලාදේශයේ සිවුවැනි රැල්ල දරුණුයි

බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, මෙම සිවුවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවය.

බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එරට සිවුවැනි ‘කොවිඩ් 19’ රැල්ල ආරම්භ වූයේ පසුගිය ජූලි 1 වැනිදා සිටය. මේ වනවිට නව ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් එරට රෝහල් පිරී යමින් පවතින බව ද වාර්තා වේ.

ගතවුණු දින 5 ඇතුළත වාර්තා වූ ‘කොවිඩ් 19’ මරණ ගණන 32 ක් බව පැවැසෙයි. වාර්තා වූ ආසාදියන් ගණන 2,500 පසු කර තිබේ. පසුගිය දින 5 ඇතුළත දෛනිකව වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන  50 කට ආසන්න යැයි ද පැවැසෙයි.

මෙම නව කොරෝනා රැල්ලට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ උප ප්‍රභේදයක වන ‘බී.ඒ.5’ බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.

(රොයිටර්)



අදහස් (1)

බංග්ලාදේශයේ සිවුවැනි රැල්ල දරුණුයි

Harish Thursday, 07 July 2022 03:44 PM

බොරු කියන්න එපා. මේ අනිත් රටවල් වල ඒවා මෙහෙ පෙන්නලා, ගියපර වගේ රට වහන්න එපා. මමත් යනවා බංග්ලාදේශයේ ඩකාවලට... ඒහෙ 80% ක මිනිස්සු කොවිඩ් එන්නත විදලා නැහැ. ඒ හින්දා තමයි දරුණු වෙලා ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site