
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.
කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.
ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූහ. ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1588
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී
Lalla Friday, 19 July 2024 09:59 AM
ජවිපෙ එහෙටත් ගිහිල්ලද?
යෝගා Friday, 19 July 2024 10:09 AM
රාජ්‍ය දේපල ගිනි තැබීමේ විශේෂඥ අපේ රතු සෙට් එක එහෙ පන්ති පැවැත්වුවාවත්ද? අරගලයක්නම් තාවකාලිකව රනිල්ව ඉම්පෝට් කරගන්න.
මැක්ස් Friday, 19 July 2024 12:01 PM
අපේ අරගලිස්ලාට රනිල් මහත්තයා දුවන්න දුන්නට පස්සෙ වුන් ධකා පැත්තෙ ගිහිං වත්ද?
ජයනාත් Friday, 19 July 2024 12:23 PM
ලංකාවටත් ආධාර දුන් රටක් නේ ... ලංකාව ආදර්ශයක් කර ගත්තා ද...
බද්රානි Friday, 19 July 2024 01:26 PM
ලංකාවේ නින්දිත, තුප්පහි ,පාදඩ, මඩ සියලුම ජඩ රුපවාහිනී නාලිකා (සිරස හැර) ගිනි ගන්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ..? කැළෑ පත්තර කන්තෝරු වලට වුණත් ඒකෙ වෙනසක් නැහැ...ඊට අමතරව මාධ්‍යවේදීන් වෙනුවට ලංකාවේ ඉන්නේ, දේශපාලන මඩ ගොහොරුවේ එරිලා ඉන්න මඩකරියෝ..
Hafeel Friday, 19 July 2024 02:09 PM
එතකොට යාපන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද?
සෙනෙවිරත්න Friday, 19 July 2024 04:51 PM
යෝගා තමන්ගේ ආණ්ඩු පුළුවන් නේද රතු සෙට්එක අල්ලලා හිර කරන්න, කෝ චෝදනා, යාපනයේ පුස්තකාලය නම් ගිනිතිබ්බ එකා මහ පුටුවේ..
Pradeep Friday, 19 July 2024 08:39 PM
මැක්ස් ඔයාගේ රනිල් මහත්තයා ඔච්චරම චන්ඩියා නම් බය නැතුව ඡන්දයක් තියන්නයි කියන්නකෝ බලන්න.. පිම්පියා බයේ හැංගෙන්න තැන් හොයනවාලු නේද?