IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව ආසන සංවිධායක පත්වීම් දාහතක් ප්‍රදානය කිරීම කොළඹදී අද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු විය.

ඒ අනුව දිවුලපිටිය ආසනය -  ඉන්දික අනුරුද්ධ,වත්තල ආසනය  - ජයතිස්ස රුද්‍රිගෝ ,කටාන ආසනය - ආනන්ද හරිස්චන්ද්‍ර ද සිල්වා,පුත්තලම ආසනය- අබ්දුල් හසන් මොහොමඩ් රියාස්,අත්තනගල්ල ආසනය - ලිලී ගුණසිංහ,ගම්පහ ආසනය - රංජිත් ගුණවර්ධන,ජා ඇල ආසනය  -  මෙරිල් පෙරේරා,මහර ආසනය  - සුදීමා චාන්දනී,දොම්පේ ආසනය -  වර්නන් ගුණරත්න,කුලියාපිටිය ආසනය - සමන් ප්‍රිය හේරත්,හිරියාල ආසනය  - යූ.කේ. සුමිත් ,මුල්කිරිගල ආසනය - කපිල දිසානායක ,පැල්මඩුල්ල ආසනය -අරුණ නිලන්ත ජයසිංහ,රත්නපුර ආසනය -  රංජිත් බණ්ඩාර,කෝට්ටේ ආසනය - මිලින්ද රාජපක්ෂ,වෙන්නප්පුව ආසනය - ට්‍රෙවින් ඇන්තනී අමල් ප්‍රනාන්දු අම්බලන්ගොඩ ආසනය - පුෂ්පලාල් කුමාරසිංහ සඳහා මෙහිදී ආසන සංවිධායක ධුර පිරිනැමිණි.



අදහස් (3)

පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක්

අකිල Friday, 01 August 2025 07:17 PM

පොහොට්ටුව කියන්නේ රාජපක්ෂල්ලගේ පවුලේ ව්‍යාපාරය..., අනිත් මිනිස්සු මොකට ඒකේ ඉන්නවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ..

:       14       45

Nihal Dharmatileke Friday, 01 August 2025 08:19 PM

දා හතක් නොවෙයි, දාහත්දාහක් ආවත් පොහොට්ටුව, අලියා, අත, ඇතුළු පක්ෂයේ සේරම දේශප්‍රේමීන් ඉවරයි.

:       7       24

ගමේ එකාලා Friday, 01 August 2025 09:02 PM

හොර පෙරකදෝරුවටම හරියන සෙට් එකක්...?

:       8       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site