(සුජිත් හේවාජුලිගේ)
මත්ද්‍රව්‍ය සහ ගිනි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින් රුපියල් කෝටි සීයකට වැඩි තෑගි මුදල් පිරිනැමීම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් මඟ නතරවී ඇතැයි වාර්තාවේ.
මේ තත්වය මත එම වාර්තා ලබාදීම කඩිනම් කරන ලෙස පොලිස් ප්‍රධානිිින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දැනටමත් දැනුම් දී ඇත.
ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය පැවැත්වීමද මේ නිසා කල් දැමීමට සිදුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියේ තෑගි සිහිනය බොද වෙයි