
(ජනුර් කිචිලාන්)
පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ජාතික ජනබලවේග කණ්ඩායම ඡන්ද 26 ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 13 කින් සම්මත විය.
ප්‍රාදේශීය සභා සභාපති එම්. ඒ. විමලසිරි මහතා අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්දය ලබා දුන් අතර සමගි ජනබලවේගය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සභිකයන් 13 දෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්නේය.
ජාතික ජන බලවේගයෙ සභික ධූර 23 ක් ලබා ගත් අතර අනෙකුත් පක්ෂ විසින් සභික ධූර 18 ක් ලබාගන්නා ලදී.ෙ
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොල්ගහවෙළ අයවැය සම්මතයි