IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පිට්ටු කෑල්ලකට බිරිය, සිවුදරු සැමියා මරා දමලා

(ජවුෆර් ඛාන් සහ වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුවේ වහනේරි හි නිවෙසකදී  උදෑසන ආහාරයට පිට්ටු ඉල්ලපු සැමියාට බිරිය පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

වාහනේරි විෂ්ණු කෝවිල් පාරේ පදිංචි 46 හැවිරිදි දරුවන් 4 දෙනකුගේ පියකු මෙසේ ඝාතනයට ලක්ව ඇත.

මියගිය පුද්ගලයා සුපුරුදු පරිදි කෘෂිකාර්මික කටයුතු සඳහා නිවසින් පිටත්ව ගොස් අද උදෑසන නිවසට පැමිණ තිබේ. එසේ පැමිණි ඔහු  උදෑසන ආහාරයට පිට්ටු සකස් කරන ලෙස ඔහු ඉල්ලා ඇත.

එම අවස්ථාවේ සැමියා සහ බිරිඳ අතර බහින්බස්වීමක් අතර තුර මෙම අපරාධය සිදුව ඇතැයි කියයි.

කාන්තාව වාලච්චේන පොලිස් ස්ථානයට පිහියක් ද රැගෙන විත් භාර වූ අතර, තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කිරීම, කිරිමෙන් පසු නොසන්සුන් තත්වයක් ඇතිවු බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (4)

පිට්ටු කෑල්ලකට බිරිය, සිවුදරු සැමියා මරා දමලා

ගුණරත්න Tuesday, 16 December 2025 05:16 PM

මිනිස්සුන්ට හරි ඉක්මනට තරහා යනවා. ආර්ථික අමාරුකම් තමයි මූලිකම හේතුව. ලෝක බැංකු නිවේදනයක් තිබුණු ලංකාවේ දිළිඳුකම ඉහළ ගිහින් කියලා. ඉතින් ඉදිරියටත් මේ වගේ ප්‍රවෘත්ති අහන්න ලැබේවි...

:       14       7

Sadamaali Tuesday, 16 December 2025 05:45 PM

හැම මගුලටම කටදානවා, දන්නා දෙයකුත් නැහැ.. දැන් ලෝක බැංකුව. ඔය බැංකුව ගහගන්නවා තමුසෙගේ පස්සේ...

:       5       13

ගුණරත්න Tuesday, 16 December 2025 06:35 PM

සඳමාලි නෝනාටත් තරහ ගිහින්, නෝනාත් අමාරුවෙන්ද ඉන්නේ?

:       0       1

Che Tuesday, 16 December 2025 06:32 PM

මේ ආණ්ඩුව ආවාට පස්සේ ජනතාවට තවත් අමාරු වුණා පෙරටත් වඩා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site