(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් පැවසූ බවද ඒ කතාව ඉල්ලා අස්කර ගත යුතු බවද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගමේ නැගී සිටිමින් විරෝධය පළකරති.
සජබ අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසූයේ ළපයි සිපයි යනුවෙන් පැවසීමෙන් ජනාධිපතිතුමාට අගෞරවයක් සිදුවී ඇති බවයි.
" මේ අය ලපයි කිව්වේ ජනාධිපතිතුමාට, සිපයි කියන්නේ අපට" යනුවෙන්ද විපක්ෂ මන්ත්‍රීවරු කීහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාර්ලිමේන්තුව උණුසුම්