(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය පිලිබද සාකච්ඡා කෙරුණු බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙහිදී ප්‍රංශ තානාපතිවරයා මැදමුලන නිවසේ අතීත සිහිවටන ද දැකබලා ගත්තේය.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජ
අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර
ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්
ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ
මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ
ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රංශ තානාපතිට මැදමුලනට හිත ගිහින්
පිටරටවැසියා Thursday, 28 March 2024 11:25 PM
හංගගෙන හිටපු ගෑස් සිලින්ඩර් සහ පොහොර මිටි එහෙමත් පෙන්නුවද දැන්නෑ ?
විජිත් Thursday, 28 March 2024 11:50 PM
මේ නිවසේ අතීත කතාවත් , චින්තාමණි වලව්වේ හරක් බලපු මාටින් රාජපක්ෂ හෙවත් හරක් මාටියා චින්තාමණි හාමු මහත්තයා මියගියපසු වලව්වම කොල්ලකා අල්ලාගත් හැටිත් ,ඊටත් පස්සේ " මාටින් හාමු " ලෙස "හොර "වලව් කාරයෙක් වුන ආකාරයත් , මාටියාගෙන් පසු මේ පට්ට හොරුන් පොහොසත්වුනේ කොහොමද කියලාත් ප්‍රංශ තානාපතිතුමාට ප්රන්ශයෙන්ම ලියලා කියන්න ඕනා. ආපහු යනකොට ප්‍රංශ තානාපතිගේ පොකට් එක සාක්කුවේ තිබුනාද කියලත් අහන්න ඕනා,මොකද මේ හොර රාජපක්ෂයෝ ඔක්කොම හොරු,පොකට් කාරයෝ මිනි මරුවෝ නිසයි.
NuwanFriday, 29 March 2024 08:45 PM
ඔය මැදමූලන වීරකැටියේ පැත්තේ මිනිස්සු ඔය කතාව දන්නවා. තිබ්බ බලය එක්ක මිනිස්සු බය කරගෙන උන්නාට ඔය ඇත්ත හංගන්න බෑ.. ඔවුන්ගේ කටු කන අය තමයි රාජපක්ෂවරු කියලා අමුතුවෙන් ඔය හොර හැත්ත පුම්බන්නේ...!
ජයන්ත Friday, 29 March 2024 09:06 PM
සහෝදරයා මට ඔය ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? මම අහලා තියෙනවා... ලේනාඩෝ උල්ෆ් ලියපු පොතකත් ඔය වගේ විස්තර තියෙනවා කියලා. ඒත් පොත හොයාගන්න නෑ.
Perera Friday, 29 March 2024 04:00 AM
ජනතාවගෙන් හොරාකාපුවා බව වැටහුනාද දන්නේ නැහැ
chandima Friday, 29 March 2024 04:01 AM
දැන් අවුරුදු ගානක් ඉඳන්ම කතාකරනවා නේද?ඉනා දාලා කිරිබත් කැව්වද ?එහෙනම් ප්‍රංශේත් හොරුන්ට එකතු වෙයි ?
Chathuri Friday, 29 March 2024 05:09 AM
ජනතාවගෙ මුදල්. වලින් මේ සැප ගන්නෙ කියලා දන ගත්තානන්ම් පපුව පැලෙනවා සුද්දො ඒ වගෙ වැඩ කරන්නෙ නැතිනිසා
Always break down Friday, 29 March 2024 05:18 AM
හොරාකෑමට පෙර පුහුණුවට එහේ ගියාදෝ???
සුදත් Friday, 29 March 2024 06:06 AM
අරගල කාලේ මේ නිවස බේරුන එක ලොකු දෙයක්.
Pradeep Friday, 29 March 2024 07:37 AM
ඉඩකඩම් ගෙවල් දොරවල් විතරක් නෙවෙයි ..ඔය තියෙන බොහොමයක් පෞරාණික කියන භාණ්ඩත් බොහොමයක් රාජපක්ෂලා මිනිස්සුන්ගෙන් හොරකම්කරපුව තමයි.වැලේවැල් නැතුව යන එන මංනැතුව අහිකුණ්ඨිකයො වගේ උන්න පවුලක් එක පාර වලව් පරම්පරාවක් බවට පත් වෙලා ඉන්න එක ගැන මැදමූලන පරණ මිනිස්සුන්ගෙන් ඇහුව නම් දැන ගන්න පුළුවන් ..
upali Friday, 29 March 2024 08:17 AM
අර ගූ පෝර නැව ගෙනාවේ පුතාගේ මැදිහත්වීමෙන් බව කිව්වෙම නැතිද ?
Bamunuarachchi Friday, 29 March 2024 10:27 AM
ප්‍රංශ තානාපතිතුමෝ, අනේ තඹුත්තේගම ගම අපේ ගෙදර බලන්නත් එන්නකෝ...
ගමේ එකාලා Saturday, 30 March 2024 03:39 AM
පැන්ෂන් ගිය රාළහාමි බලන්න ඇවිල්ලා. රාජපක්ෂලා අවුරුදු 90 කට වැඩි කාලයක් දේශපාලනේ කරලා. ඇමැතිකම් අරගෙන කෙරුවේ මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ කියලා තේරෙන්න ඇති...
achini Saturday, 30 March 2024 09:19 AM
රට හොරාකාලා විනාශ කළ පරම්පරාව...!
sam Saturday, 30 March 2024 10:13 AM
ඔය වලව්ව හොරාකාලා හමුවුණු හැටිත්, මොවුන් රාජ්‍ය දේපළ හොරාකාලා දැන් ලස්සන කරලා තියෙන හැටිත් කියන්න ඇති නේද?