IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොහොට්ටුවේ දෙකක් කරනමකට සැරසෙයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මින් එක් මන්ත්‍රීවරයකු දිස්ත්‍රික් නායකයෙකි. ඔහු කාලයක් ඇමතිවරයකු ලෙසද කටයුතු කළේය.

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ හේතු මත කලකිරීමට පත්වීමෙන් විපක්ෂයේ මෙයට පෙරද අසුන් ගත්හ.

 



අදහස් (6)

පොහොට්ටුවේ දෙකක් කරනමකට සැරසෙයි

Nimal Monday, 26 December 2022 10:18 AM

අපිත් බොහොම කල කිරිලයි ඉන්නේ.හැබැයි අපිට හුලන් තමයි මොනවා කරත්

:       0       14

Mohandas Kumaralal Monday, 26 December 2022 12:43 PM

මුන් ඔක්කොම තක්කඩියෝ දිනනකම් රාජපක්ෂ ඊටපස්සේ විපක්ෂය, ඇමති කට්ටක් නැතිකමයි ඔය, පුලුවන්නම් පොහොට්ටුවෙන් ඉල්ලා අස්වී විපක්ෂට පලයං නියම පිරිමියෙක් වගේ, තොපි ඔක්කෙමෙට මිනිසුන් චන්දේ දුන්නේ විපක්ෂයට යන්න නෙවි, එහෙනම් කොන්ද තියෙන පිරිමියෙක් වගේ අපේ චන්දේ ආපහු දීල විපක්ෂයේ බැරිනම් අපායට හරි පලයල්ලා, තොපි තමයි ගෝටාබය නැත්තටම නැතිකළේ, දැන් පලයවු කතෝලික රනිල් ගාවට හෝ සජිය ගාවට.

:       3       6

ravin Monday, 26 December 2022 12:46 PM

කළකිරිලා??? ෂුවර් එකටම කළකිරිලා ඇත්තේ ගසාකන්න බැරිවෙලා වෙන්නැති. නැතුව පොදුජනයාට තියන ලෙන්ගතු කමක්වත් ලැඳියාවකටවත් නොවේ.

:       0       6

fairoos Monday, 26 December 2022 12:56 PM

හෘදසාක්ෂියක් තියන අයනම් මේ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම එළියට යනවා. හැබැයි තමුන්ගේ වාසියට විපක්ෂයට යන අයටනම් සෙබාදහමින් පඩිසන් ලැබේවි.

:       0       7

බකුරා Monday, 26 December 2022 01:46 PM

විපක්ෂයට ගියත් කොහේ ගියත් ඔය ගොල්ලන්ට මේ පාර ගෙදරින් තමයි නවතින්න වෙන්නේ හැමෝටම.

:       0       8

LalithM Tuesday, 27 December 2022 09:22 AM

හදුනාගත් හොරු. ඊළඟ මැතිවරණයේදී දඬුවම් ලැබෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site