(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
පාසල් ශිෂ්‍යයකු පැදවූ ත්‍රී රෝද රථයකට වතුපිටිවල නගරයේ දී අද (26) පස්වරු 1.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනකු යට වීමෙන් තුවාල වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.
තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
වතුපිටිවල පොලිස් මුරපොල ආසන්නයේදී සිදු වී ඇති රිය අනතුරක් පිළිබඳව පොලිස් සැරයන් වරයා සහ පොලිස් කොස්තාපල්වරයා යතුරු පැදියකින් අනතුර සිදු වූ ස්ථානයට ගොස් යතුරු පැදියෙන් බිමට බැස අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිය දී පාසල් සිසුවා පැදවූ ත්‍රිරොද රියට යටවී ඇත. සිසුවා ත්‍රි රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා