රජයේ සහ අනුබද්ධ පාසල් වල අතරමැදි පන්ති අද (22) යළි ආරම්භ කෙරිණි.
ඒ අනුව 6 7 8 සහ 9 යන ශ්‍රේණිවල සිසුන් අද උදෑසන පාසල්වෙත පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
(ඡාටාරූප: ගයාන් අමරසේකර)
මරදාන ගෝතමි බාලිකා විද්‍යාලය
කොළඹ ආනන්ද විද්‍යාලය
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාසල් 6 - 9 දක්වා ශ්‍රේණි ඇරැඹේ
විමර්ශනා Monday, 22 November 2021 02:03 PM
ශරීර උෂ්ණත්වය බැලීමේදී සාර්ථකව කරනවා කියලා පේනවද?
prabhash Monday, 22 November 2021 04:27 PM
රටේ උණ බලලා කොරෝනා රෝගීන් කී දෙනෙක් හමුවෙලා තියෙනවද?