IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පසුගිය අයවැයෙන් ගේනවා කියූ පනත් කෝ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී ගෙනෙනවා කියූ පනත් 11න් එකක් වත් ගෙනවිත් නැති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අයවැය විවාදයකදී අපට කරුණු දෙකක් සලකා බලන්න වෙනවා. එකක් රටේ මූල්‍යමය තත්ත්වයයි.අනෙක රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන නෛතික පරිසරය සකස් කිරීම සඳහා රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග යි.පසුගිය අයවැයෙන් ජනාධිපති ව්‍යවස්ථා සම්පාදක යෝජනා ඉදිරිපත් කළා. ආයෝජන ආරක්ෂණ පනත,රාජ්‍ය  වත්කම් කළමනාකරණ පනත,පොදු වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත,සංඛ්‍යාලේඛන පනත, තක්සේරු පනත,පොදු ප්‍රසම්පාදන පනත,ශුද්‍ර මූල්‍ය හා නියාමන අධිකාරී පනත,මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමට විරුද්ධ වීමේ පනත,වී අලෙවි මණ්ඩල සංශෝධන පනත,සහ රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කිරීමේ පනත ඉදිරිපත් කරනු ලැබුවා. මේ වසර තුළ පනත් 11ක් ගෙන එන බවට ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන් පොරොන්දු වුණා.නමුත් අද වන විට ඒ පනත් 11 න් එක පනතක්වත් සම්මත කරන්න අසමත් වී තිබෙනවා.මේක පුදුමයට කාරණයක් නොවේද? ෆේල් නේද කතානායකතුමනි යනුවෙන් මන්ත්‍රීවරයා විමසීය.



අදහස් (2)

පසුගිය අයවැයෙන් ගේනවා කියූ පනත් කෝ?

Rata Perata Wednesday, 12 November 2025 12:44 PM

එවන මොන පනත් නැති වුණත් කමක් නෑ. අපරාධයකින් උපයන ලද වත්කම් අහෝසි කිරීමේ පනත ගෙනැල්ලා සම්මත කරලා ක්‍රියාත්මක වෙනවනේ... ඒකම ඇති

:       0       0

සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:45 PM

මේ කියන එක ඇත්තද බොරුද දන්නෙ නැහැ, හැබැයි පනතක් හදන එක ඉක්මනින් කරන්න බැහැ, ඒක ලබන වසරෙ ගෙනාවත් වරදක් නැහැ මොකද මේකට අයවැය මුදල් සම්බන්ධ නැති නිසා. කියන්නම දෙයක් නැතිව කියන මෝඩ තර්ක

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 630 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site