(සමන් පාලිත නානායක්කාර)
පැවති ධාරානිපාත වර්ෂාව සමග බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී දුම්රිය මාර්ගයට දැවැන්ත පස් කන්දක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් ඊයේ (4) රාත්‍රියේ සිට උඩරට දුම්රිය ගමනාගමනය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමාවී තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(සමන් පාලිත නානායක්කාර)


( පාලිත ආරියවංශ - ඡායාරූප)
විඩියෝ - සමන් පාලිත නානයක්කාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd