
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොරෝනා තත්ත්වය පැවතිය ද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරෙම පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් කීයටවත් පට්ටිය වහන්න එපා... සතියට දවස් "8ක් වත්" තියන්නම ඕනේ. අපිට පිනට ගිලින්න නාන්න ඔක්කෝටම...
ඕක දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් රටට වන වාසිය කුමක්ද?
රටේ මුදල් නාස්තිය වැඩිම තැන. ඕක වහලාම දැම්මොත් රට හැදේවි...!!!
ඇයි තුට්ටුවට කන්න බොන්න බැරි නිසාද?
අපිට කැන්ටිමෙන් බඩ පැලෙන්න අඩුවට කන්න තියෙන්න ඕනේ...!!!