IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රභාගේ උපන්දිනයට කේක් කපලා

(රොමේෂ් මධුෂංක)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් හිටපු පලාත් සභ මන්ත්‍රී.ඒම්.කේ.සිවාජිලංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රභාකරන්ගේ නිවෙසේදී කේක් කපා සැමරීමක් සිදු කර ඇත..

කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය බව පවසමින් අදාල පිරිස මෙසේ කෙක් ගෙඩියක් කපා සැමරීමක් සිදුකරනු ලැබීය.

කෙසේ අදාල සැමරුමේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඡායාරූපයක් හෝ ප්‍රභාකරන්ගේ රුව හෝ වෙනත් අයකුගේ රුවක් ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මෙම සැමරුම සිදුකිරීමට අවස්ථාව ලැබී ඇති අතර යම් හෙයකින් තහනම් සංවිධානයක් හෝ ඒම සංවිධානයක සාමාජිකයකු ප්‍රදර්ශනය කොට සැමරීමක් සිදුකරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.



අදහස් (8)

ප්‍රභාගේ උපන්දිනයට කේක් කපලා

බකල ජයා Wednesday, 27 November 2024 03:55 PM

කෙනෙකුට දුෂ්ඨයෙක්, තව කෙනෙකුට වීරයෙක් වෙන්න පුළුවන්. රටේ නීතීයට අනුකූලව ඕනෑම කෙනෙකුට ඕනෑම මියගිය කෙනෙක්ව සැමරීමට නිදහස තියෙනවා. අපේ වෛරයෙන් ඔවුන්ගේ ජාතිවාදයද ඔවුන්ගේ වෛරයෙන් අපේ ජාතිවාදයද පෝෂණය වේ...!

:       92       27

Gamini Wednesday, 27 November 2024 04:02 PM

මේ පාර කොහාටද?

:       5       59

බකල ජයාThursday, 28 November 2024 01:18 AM

කොහාට නෙවේ, මයිනට.

:       32       1

රුවන් Wednesday, 27 November 2024 07:17 PM

මේවාවල කොහෙන් හරි රාජපක්ෂ පවුල සම්බන්ධ ඇති, මොකද බලය ගන්න නොකරන දෙයක් නෑනේ...!

:       47       12

karolisWednesday, 27 November 2024 07:48 PM

ඇයි 2/3 මදිද රාජපක්ෂ ට විරුද්ධව පියවරක් ගන්න...

:       15       46

ජයලාල් පෙරේරා Wednesday, 27 November 2024 08:36 PM

ඒකනේ ඡන්දේ දුන්නේ ජෙප්පන්ට… ලන්කාව දෙකඩයි..!

:       0       2

Fathima Wednesday, 27 November 2024 09:55 PM

Ruan ඔයානම් . මුලින් උගන්ඩාවේ සල්ලි ටික හොයාගෙන එන්න .තවත් බොරු වපුරන්නේ නැතුව

:       2       27

Kamal Thursday, 28 November 2024 09:04 AM

මෙතන ඉන්න ජෙබයියෝ ටිකත් පාටියට ගිහිල්ලා වගේ

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site