
(යොහාන් භාසුර)
ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු 12ක් සහ පොලිස් පරීක්‍ෂකවරු 4ක් ස්ථානමාරුවීම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (23) පැවසීය.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම නිලධාරීන් 16 ට වාහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ පත්කිරීම් ලැබුණු බව ද මනතුංග මහතා කීය.
චීන වරාය, යක්කලමුල්ල, නෙදුන්කර්නී, දිඹුලපතන, සිදම්බරපුරම්, නල්ලතන්නිය, මානිප්පායි, කහටගස්දිගිලිය, මහව, පොල්පිතිගම, අඩම්පන්, කල්පිටිය, රිදීගම සහ මීගහවත්ත යන පොලිස් ස්ථානවල මෙතෙක් ස්ථානාධිපතිවරු ලෙස කටයුතු කළ නිලධාරීන්ට සහ අනුරාධපුර, නිකවැරටිය, මහනුවර, කැළණිය සහ වෛද්‍ය සේවා යන කොට්ඨාසවලට නිලධාරීන්ට මෙසේ මාරුවීම් සහ පත්වීම් ලැබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක 12කට ස්ථාන මාරුවීම්