
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළේය.
කුඹල් පෙරහරේ සධාතුක කරඬුව රැගත් සිංහරාජා මංගල හස්තියා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට සඳගල මත පස්වරු 06.01 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පා තැබූ අවස්ථාව .
සිංහරාජා හස්තියාගේ දෑල ඇතුල් වශයෙන් මියන් රාජා සහ බුරුම රාජා හස්තීන් දෙදෙනා ගමන් කළේය .
මහනුවර ෂේන් සෙනෙවිරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නැදුන්ගමුවේ පෙම්වතාව මතක් වෙනවා. සිංහයෝ ඔබටත් ආදරෙයි. හරිම ලස්සනයි.