(යොහාන් භාසුර)
මරදාන පොලිසියට ආසන්නයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය පවසයි.
දෙමටගොඩ පාර, මරදාන ප‍්‍රදේශයේ එම ගණිකා නිවසේදී අත්අඩංගුවට ගත් සැකකාරියන් යාපනය සහ හැටන් යන ප‍්‍රදේශවල පදිංචි වයස 25 ත් 35 ත් අතර පසු වන්නියන් බව පොලාසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd