IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුපුරා නොගිය ගුවන් බෝම්බයක් කිලිනොච්චියෙන් හමුවේ

(සිතුම් චතුරංග)

ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ  500ක පුපුරා නොගිය අධිබල බෝම්බයක් කිලිනොච්චිය , ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබී ෙ සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

යුද සමයේ ත්‍රස්තවාදීන් ඉලක්කකොට කෆීර් ගුවන් යානා බිම හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් එලෙස සොයාගත් බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසියකු විසින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් තොරතුරක් මත‍ෙ අධිබල බෝම්බය සොයාගත් බව සඳහන් කළේය.

දිගින් අඩි පහක් සහ විශ්කම්භය අඩි තුනකට ආසන්න බවත් වසර 15 ආසන්න කාලයක් පොළව අභ්‍යන්තරයේ බෝම්බය පැවතීම හේතුවෙන් දිරිපත්ව තිබූ බවත් පැවසීය.

 



අදහස් (0)

පුපුරා නොගිය ගුවන් බෝම්බයක් කිලිනොච්චියෙන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site