IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි

(එච් චන්දන)

පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි.

ඉතා දුර්ලභ වියලි කලාපයේ ජීවත් වන සතෙක් වන මෙම බෝදිලිමා මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්වය නිසා ජලය හා අහාර සොයා නිවෙස් අසලට පැමිණෙන බවයි වන ජීවී නිළධාරී් සදහන් කරයි.

මෙම සත්වයා විවිධ අවස්ථාවල වර්ණ තම ශරීරය තුලින් විදහා පාන අතර නගුට අග නිරන්තරවම රවුම්කර සිටීමත් දෙපා තබන අයරුත් විශේෂත්වයක් ගන්නා බවයි වන ජීවී නිළධාරිහු පවසති.

ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත වන ජීවී නිලධාරින් මෙම බෝදිලිමා ඉතා සුරක්ෂිතව රැගෙන තබ්බෝව අභය භූමියට නිදහස් කිරීමට කටයතු කළේය.



අදහස් (6)

පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි

සෝමා Wednesday, 01 September 2021 01:01 AM

මේ කටුසු වර්ගයට අයත් සතෙක්. බෝදිලිමා කියන්නෙ නිශාචර පක්ෂියෙක්. (බකමුනෙක්) සත්තු වත්තට ගිහින් බලන්න.

:       13       3

69lakshaya Wednesday, 01 September 2021 04:50 AM

මේ අපේ පස් නිශාන්ත ඇමතිතුමානේ

:       1       6

මුණසිංහ Wednesday, 01 September 2021 07:01 AM

මේ සත්කාරයට දායකත්වය දැක්වු ප්‍රදේශවාසීන්ට ප්‍රශංසා කරමු .

:       0       19

Keppetipola Wednesday, 01 September 2021 12:28 PM

පුත්තලම කිව්වොත් අමුතු සත්තු ඉන්න ලස්සන පැත්තක්.

:       0       1

Nimal Wednesday, 01 September 2021 01:55 PM

මෝඩ වුණාට එ්ක පෙන්නන්න එපා සෝමා...

:       1       1

නිහාල් Friday, 03 September 2021 12:14 PM

සෝමා මහත්මිය වරද්දගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site