
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ මහජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන විෂබිජහරණය කිරිම අද උදෑසන සිදු කල බව නගරාධිපති කේ.ඒ .බායිස් මහතා පවසයි.
තුන්වන කෝවිඩ් රැල්ල රට පුරා පැතිරි යමින් පවතින තත්වයක් තුල පුත්තලම නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොල ඇතුළු ස්ථාන මෙසේ විෂබිජහරණය කෙරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම විතරක් හෝදලා මදි. අපි සැම දෙනා ඇතුළු මුලු ලංකාවම හෝදන්නට ඕනේ..