(ක.ග.කරුණාරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පොලොන්නරු දිස්ත්‍රික ලේකම් කාර්යාලයීය මැතිවරණ අංශයේ අද (10) ඇප මුදල් තැන්පත් කළේය.
පොලොන්නරුව මහ නගර සභාව ඇතුලුව දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 08ක් සඳහා තම පක්ෂය මෙවර මැතිවරණයේදී තරඟ වදින බව පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර මහලේකම් මාධ්‍යවේදීන් සමඟ පැවැසීය.එමෙන්ම පසුගිය වසරටත් වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් මෙවර මැතිවරණයේදී පක්‍ෂයට ලැබෙන බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම කීය.
මේ අවස්ථාවට මහා මාර්ග රාජ්‍ය ඇමති,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක සිරිපාල ගම්ලත්,දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුලු පිරිසක් සහභාගීවී සිටියහ.

2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට පොහොට්ටුව පොලොන්නරුවේදී ඇප බඳී
ජෝ.සි අංකල් Tuesday, 10 January 2023 04:44 PM
මෙවර පොහොට්ටුවෙ ඇපත් නැතිනිසාද පැල්මඩුල්ලෙ කෙනෙක් හැමතැනම යන්නෙ කියලා අහන්න හිතෙනවා මොකද දැන්ම ඇවිද්දෙ නැත්නම් ආපසු රට වටා යන්න නොලැබේවි කියලා සැකද කියලා කියන්න.