නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය හා හැටන් අධ්‍යාපන කලාපවල පාසල් අවශ්‍යථාවයන් මත වසා දැමිමේ බලතල එම විදුහල්වල විදුහල්පතිවරුන් වෙත පැවරිමට මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම්වරයා විසින් උපදෙස් ලබා පිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන් ආශ්රිත විදුහල්පතිවරුන් කිප දෙනකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට මේ වන විට දැඩි වැසි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත පාසල් දරුවන්ගේ ආරක්ෂාව මත පාසල් පවත්තේනද නැද්ද යන්න පිලිබදව තිරණය කිරිමේ බලය තමන් වෙත පැවරමට මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් විසින් පියවර ගෙන බවත්ය.
එම තත්වයන් මත ප්‍රදේශයේ පවතින කාලගුණික තත්වයන් මත තම පාසල් වල කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවද ඔවුන් වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd