
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම රැලියට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් ආශිර්වාදය පළකර ඇත.
රැස්වීමට හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ මතයවී තිබෙන බව දැනගන්නට ඇත.
මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වී ඇත.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1957										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නුගේගොඩ රැලියට හිටපු ජනපතිලා පහම නෑ
Shamaal Tuesday, 04 November 2025 12:04 PM
පහම ආවම වැඩකුත් නෑ ඉතින්
රනේ Tuesday, 04 November 2025 12:12 PM
ආවත් දැන් අගයක් නෑ.. අවලංගු නෙව.
Rata Perata Tuesday, 04 November 2025 12:41 PM
දැන්වත් බයියෝ තේරුම් ගන්න. ඔවුන්ගේ බල තන්හාවට උඹලා බිල්ලට දෙනවා කියලා. බයි ගතිය නැතිකරගන්න බැරිනම් , අර නායකයෝ විදියට ගෙදර ඉඳලා ආශිර්වාද කරන්න
Nihal Dharmatileke Tuesday, 04 November 2025 12:44 PM
අවලංගු කාසි වලින් මොනව කරන්නද
Kapila Tuesday, 04 November 2025 01:47 PM
ආවත් කියන්න තියෙන්නේ "අපි මාරුවෙන් මාරුවට රට කෑව " කියලනේ. ඒ නිසා නෑවිත් ඉන්න එක හොඳයි.
කපුරුහාමි Tuesday, 04 November 2025 02:32 PM
බලලෝභී, බඩගෝස්තරවාදියෝ? ජනතාව රවට්ටපු රීරි මාන්ස හූරාගෙන කාපු අය. ආසියාවේ ආස්චර්ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්නුවා කියලා කියන්නද?
විපරමා Tuesday, 04 November 2025 03:36 PM
රට බන්කොලොත් කරපු ,ජනතාව පන්නපු හිටපු ජනපතිලාට ඇදුම් නැතිව තමා එන්න වෙන්නේ?
ලයන් Tuesday, 04 November 2025 04:57 PM
හොරු තක්කඩින්ගේ කාලය අවසානයි.