(රෝෂන් තුෂාර)
රජයට රුපියල් ලක්ෂ 295 කට අධික පාඩුවක් සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් සම්පත් සුමේද පූජිත රත්නායක හා හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇපය බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝගග කළේය.
නාගරික සංවර්ධ්‍න අධිකාරිය සතු ව තිබූ කාළඹ 05, මයුර වෙවදවසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් 2016 වසරේදී තාවකාලික බදු පදනම මත ලබා දී නාගරික සංවර්ධ්‍න අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් අහිමි කිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම ම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාගරික සංවර්ධනයේ හිටපු ලොක්කන් දෙන්නාට ඇප