(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි.
නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියෙ මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’
Kule Monday, 26 December 2022 12:06 PM
නිල නිවාස සන්ස්කෘතිය අමතිවරුන්ගෙසිට සියලුම පහල නිලදටියා ඩක්වා අහොසිකල යුතුය්
කිරිපුතා Monday, 26 December 2022 12:50 PM
මේවා තමයි නැති වෙන්න ඕන දේවල්. ජනතාවගෙ බදු මුදලින් නෙ මේ පහසුකම් නඩත්තු වෙන්නෙ.
fairoos Monday, 26 December 2022 01:00 PM
මේ කාලකන්නින්ට නම් හැමදාම සැප. රටට හෙන ගැහුවත් කමක් නැහැ.
PereraMonday, 26 December 2022 08:26 PM
ඔව දැන දැන රටෙ මීහරක් ඹ්කුන්ටම ආයෙ ආයෙ චන්‌දෙ දෙනව.
pakeer Monday, 26 December 2022 01:06 PM
අපට ඕන නම් අපි මහන්සියෙන් හම්බකරලා අපි යනවා නුවරඑළියේ. ඔය කාලකන්නි ගිය පාරකවත් යන්න කැමති නැහැ අපි.
අතුල Monday, 26 December 2022 05:05 PM
ඒවා හරියටම සම්පුර්ණයි... ඔහොම යමු තව ටිකක්... උඹලට දෙන්නම් ළඟදීම
samanMonday, 26 December 2022 05:34 PM
හැබැයි අයෙත් එන උදවිය කරන්නෙත් ඕකම තමා. කිසිම කෙනෙකුට නොදී සිටීමයි කල යුතු හොඳම දේ.
විජේ Monday, 26 December 2022 06:17 PM
මිනිස්සුන්ගෙ පෙට්‍රල් වලින්, මිනිස්සුන්ගෙ වාහන වලින් ගිහින්, මිනිස්සුන්ගෙ තැන්වල උන්ගෙ වගේ සැප අරන්, මිනිස්සුන්ටම කොකා පෙන්නනකන් මිනිස්සු ඔහේ ඉන්නවා. පුදුම ජාතියක් අපි.
විජිත් Monday, 26 December 2022 07:17 PM
" ඕල් ඉන් වන්.." ඔන්න පින් අතේ වැඩක්. රටට ආදරේ කෙනෙක් ඉන්නවානම් හොරු රැල පිටින්ම බාබකිව් කරන්න ....අවශ්‍ය දේ. ගිනි පෙට්ටියක්, පරණ රෙදි කැබලි කිහිපයක් සහ බුමිතෙල් බෝතලයක්. අත්හදා බලන්න. ප්‍රතිපල ස්ථිරයි.
wije Tuesday, 27 December 2022 09:30 AM
රට විනාස කල නරුම හැතිකරේ