
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ එම මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි.
මේ අයුරින්, මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කළ ලොව පළමු අවස්ථාවමෙය වීම විශේෂත්වයකි. ඒ සඳහා විනාඩි 25 ක කාලයක් ගතවූ බව, සිද්ධිය නිරීක්ෂණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පවසා තිබේ.
නයිට්‍රජන් වායුව භාවිතයට ගනිමින් තම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අවස්ථාවේදී, ඊට එරෙහිව යූජීන් ස්මිත් ඇමෙරිකන් ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කළේය. කෙසේ නමුත් එය ප්‍රතික්ෂේප විය.
2022 දී විෂ එන්නතක් ලබා දී යූජීන් ස්මිත් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඇලබාමා බලධාරීන් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.
එළිසබෙත් සෙන්නෙත් නමැති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් 1989 දී ස්මිත් වරදකරු විය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නයිට්‍රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි
P.R. Wijeratne Saturday, 27 January 2024 06:41 PM
ඔහු බරපතල වැරැද්දක් කර තිබෙනවා... ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීම යුක්ති සාධාරණ නොවේ. ඒ නිසා ඔහුට මොන ආකාරයේ හෝ දඬුවමක් ලබාදිය යුතුයි.