IMG-LOGO

නොබෙල් සාම තෑග්ගට ට්‍රම්ප්ගේ නම

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා ටෙනී ය.

ඒ, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීමට සකස් කළ ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.

ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්ති මාලාව නම් කර ඇත්තේ ඒබ්‍රහම් ගිවිසුම යනුවෙනි. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කරමින්, ආරක්ෂාව තහවුරු කිරීමට ට්‍රම්ප්, ඒබ්‍රහම් ගිවිසුම හරහා යෝජනා කර තිබේ.

2020 වසරේ දී, ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, මෙම ඒබ්‍රහම් ගිවිසුම යටතේ පසමිතුරන් වී සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊශ්‍රායල අතරේ යහපත් සබඳතා ඇති කිරීමට කටයුතු කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු මැදපෙරදිග කලාපයේ අර්බුද විසඳීමට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය යැයි ක්ලෝඩියා ටෙනී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.



අදහස් (1)

නොබෙල් සාම තෑග්ගට ට්‍රම්ප්ගේ නම

Perera Thursday, 01 February 2024 04:23 AM

අපේ පිනාගේ නමත් යවන්න මුන්ට ලැබෙන්න පුළුවන් ජනතාවට සනීප දැනෙන්න වැඩ කරනවා නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site