
(සුමිත් පොතුපිටිය)
නිදහස සැමරුවාට නිදහස නෑ , ජනතා බලය ජනතාව සතුකිරිම උදෙසා සටන් වදින බලවේගය යන මැයෙන් කළුතර මහජන කවුන්සිලයේ ක්‍රියාකාරිහු පිරිසක් කළුතර නගර මධ්‍යයේ විරෝධතාවක් සිදු කළහ.
අරගලයේන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අව්ලන ප්‍රචන්ඩත්වය එපා. ජීවත්විමේ අයිතිය වෙනුවෙන් සටන් කරමු, ගෙල මිරිකන ටැක්ස් එපා, නිදහස සැමරුවාට නිදහස කෝ යන මැයෙන් විවිධ විරෝධතා පුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල් මහ විරු සමරුව මීට වඩා ඉහලින් සමරමු...
සමාජ සමානතාව රැකෙන, ශ්‍රමය සූරා කන නොකන, ආර්ථික හා සමාජ සමානාත්වය රැකෙන, නිවැරැදි ආර්ථික දැක්මක් ඇති... මේ දේවල් කරන්න පුළුවන් නායකයෙක්... කවදා එයිද?
ඇත්ත තමයි . අරාබියේ තියෙන තෙල් ලිං වලින් ඔච්චර මුදල් ලබෙද්දීත් ආණ්ඩුව බදු ගන්න එක නරකයි . මොකද අධ්‍යාපනය , සෞඛ්‍ය ඇතුළු කිසිදෙයක් නොමිලේ දෙනවද? නෑනේ . අනික a ලක්ෂයක් වන රජයේ සේවකයෝ හැමෝම කොච්චර අවංකව තමන්ගේ රාජකාරි කරනවද? එනිසා බදු ගන්න එක හරිම නරකයි
ජනතා බලය ජනතාව සතු කරපු ආණ්ඩු කොහෙද බොල තිබුනේ. උතුරු කොරියාවෙත් බලය තිබෙන්නේ කිම් ඉල්සුන් අතේ. Cuba වේ බලය තිබෙන්නේ කස්ත්රෝ අතේ ලංකාව ජෙප්පන්ට ගියොත් බලය අනුර අතේ. එතකොට පාරේ බෝඩ් අල්ලගෙන ජනතා බලය ජනතාව සතු කරනු කිව්වොත් තුන්ඩු කැල්ලක් ගෙදරට ඒවි මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා.