
74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන් කොළඹ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට පුහුණුවීම් කටයුතු වල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)








74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන් කොළඹ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට පුහුණුවීම් කටයුතු වල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවුණු නිදහස කාපු එක අපි හැමදාම සමරනවා. රට හොරාකාපු අයගේ මෑණියන්ලා මතක් කර කර...
නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු දූෂිත දේශපාලුවන් නිදහස් උත්සවය සමරනවා. බලලෝභී, බඩගෝස්තරවාදීන් වසර 74ක් තිස්සේ කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එකයි..
දැන් පේන හැටියට සුද්දා අපිට නිදහස දූන්නා නෙවෙයි. සුද්දා අපෙන් නිදහස් වුණා වගෙයි මට හිතෙන්නේ...!
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරශ්‍රයේදී පවත්වන්නේ නම් මේවර ජාතික නිදහස් උත්සවයේදී "ජාතික ගීතය"ගායනය වන්නේ සියලු ජාතින් සමග එක්ව ලංකාවට නිදහස ලබාදුන් ඩී.එස් සේනානායකට ගරුත්වයක් ලබාදීමට විය යුතුවේ..
අපි හරිම පුදුම මිනිස්සු... මේ තරම් වසංගතයක්, මේ තරම් ආර්ථික අහේනියක් තියෙද්දී උත්සව නම් අඩුවක් නෑ. ජාතික ගීය කියලා ඒ වෙනුවෙන් මැරුණු අයට පින් අනුමෝදන් කළා නම් හොඳටම ඇති.. මේවා නාස්තිකාර වියදම් විතරයි.
සාමාන්‍ය උත්සවයක් කළා නම් මදිද?
නිදහසින් පසු ලංකාවේ පසුගාමීත්වයට, ලෝකයෙන් කොන් වීමට, එකිනෙකා මරා ගැනීමට ඍජුවම වගකිය යුතු ජාතිවාදී සූත්‍රය අනුශාසනා කරපු හාන්දුරු බලකායත් ආචාර පෙළපාලියේ ඉදිරියෙන්ම යැව්වා නම් තමා ඒ ගොල්ලොන්ටත් සාධාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්නේ.
යුද හමුදා පොදු සමාව විතරයි බලාපොරොත්තු වෙන්නේ...
මොකක්ද නිදහස කියලා සමරන්න තියෙන්නේ ලංකාවේ..? මැති ඇමැතිලා ඇරෙන්න කීයෙන් කී දෙනාද නිදහසෙන් ජීවත් වෙන්නේ..? උදේ නැගිට්ට වෙලේ ඉඳන් හිතන්නේ අද දවසේ දරුවන්ට කන්න ටික දෙන්නේ කොහොමද? ගෑණු කෙනා කුස්සියේ ඉන්නකන් බයයි ගෑස් එක පුපුරයි කියලා..., හදපු ගේ එහෙම්ම නැවතිලා සිමෙන්ති නැතිව.. තියෙන ඒවා ගිනි ගණන්. පාන් ගෙඩියක් ගන්න සල්ලි නැතිවෙන වෙලාවල් එනවා. කොහේද නිදහසක්...?
සංදර්ශනේට මහබැංකුවේ ඩොලර් සේප්පුවත් ප්‍රදර්ශනය කරනවද?
නිදහස් උත්සවය අභිමානවත් උළෙලක්. ඒකටත් සමහරු ජාති, ආගම් ප්‍රශ්න ඇදගන්න තමයි හදන්නේ.. 1948 දී නිදහස ලැබුණේ අපි හැමෝටම මිසක් එක ජාතියකට නොවේ...