IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ධීවරයෝ තුනක් අතුරුදන්

(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

කිරින්ද ධීවර වරායෙන් පසුගිය දහසය වැනිදා රාත්‍රී 8 ට පමණ මුහුදට ගිය එක් දින යාත්‍රාවක් ධීවරයෙන් තිදෙනා සමග අතුරුදන්ව ඇති බව කිරිඳ පොලිසිය සඳහන් කළේය.

පසු දින උදෑසන යළි වෙරළට පැමිණීමට නියමිතව තිබූ මෙම යාත්‍රාව සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු තොරතුරක් සොයාගෙන නැති බව කිරිඳ ධීවර පරීක්ෂකවරයෙක්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

යාත්‍රාවේ බඳෙහි නයිල් මැරීන් ලෙස සඳහන් කර ඇති අතුරුදන් වූ යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්වීමට පෙර කිරින්ද නාවික හමුදා වෙරළ ආරක්ෂක කඳවුරේ සටහන් තබා ගොස් ඇති අතර 428 වේ පොයින්ට් දක්වා දැල්ලන් ඇල්ලීමට පිටත්ව ගොස් ඇති බව යාත්‍රාවේ හිමිකරු නිලාම් මුදීන් න්‍යෂ්තීන්සඳහන් කළේය.

 



අදහස් (0)

ධීවරයෝ තුනක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1804 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site