IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ධීවර සංස්ථාව කෝටි 160ක ණය කන්දක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි එකසිය හැටක ණය කන්දක සිරවී සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (12)  පැවසීය.

එසේම ධීවර සංස්ථාව මාළු ව්‍යාපාරිකයන්ට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි මුදලක් ගෙවා නැතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලටද  කෝටි හැත්තෑවක මුදලක් ගෙවීමට අැති  බව සදහන් කළේය.

දැන් ඒ ණය ගෙවමින් සිටින බවදෙ ඔහු ප්‍රකාශ කළේය.

 

 



අදහස් (3)

ධීවර සංස්ථාව කෝටි 160ක ණය කන්දක

ගුණරත්න Friday, 12 September 2025 02:56 PM

ආපෝ ඕක සුළු දෙයක් නේ, එක මහත්තෙක් කිව්වා ඡන්දයට කලින් ලංකාවේ ණය ගෙවන එක ඒ මහත්තයාට සුළු දෙයක් කියල.

:       4       1

NIMALFriday, 12 September 2025 04:00 PM

රටවටේම මහා මුහුද, ධීවර සංස්තාව කෝටි ගණනක ණයවෙයි...

:       0       1

mahasen Friday, 12 September 2025 03:24 PM

මහ මුහුදෙ මාලුන්ට කන්න දීලද හදන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site