
(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක අපවත් වී වදාළ ආණමඩුවේ ධම්මදස්ස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අද (24) සවස මල ඉරු බැස යන යාමයේ සිදු කළහ.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ සිට උන්වහන්සේගේ ආදාහන පෙරහර පස්වරු 1.00 පමණ ආරම්භ වූ අතර ඒ සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිමිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කළ අතර විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාා විසින් කියවනු ලැබීය.
මල්වතු පාර්ශවයේ අන නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් ඇතුළු පැවිදි අනුශාසනා එහිදී සිදුකිරීමෙන් අනතුරුව අනුනාහිමියන්ගේ දේහය පිළිබඳව ආදහන කටයුතු සිදු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් ඇති එකෙක් නෙමෙයි . හොර කාලකන්නි.
ඒ ස්වාමීන්වහන්සේට නිවන්සුව අත්වේවා! උන්වහන්සේ හොඳ නායකයෙක්...