IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා. 

හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (7)

දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි

Siri Tuesday, 05 August 2025 02:11 PM

හරි හමන් ඇඳුමක් ඇඳගෙන ඔය යෝජනාවට පක්ෂව ඡන්දයක් දෙන්නේ කොහොමද නේද බේබි ?

:       4       21

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 05 August 2025 02:22 PM

අම්මටසිරි ගජ අක්කට කජුමද කිව්වාලු. අගවිනිසුරු ශිරාණිව ගෙන්නලා විමලේ කොළුවා ලව්වා නඩු අහලා ධූරයෙන් පහකරනකොට මෙයා හිටියේ දෙල්කඳ පොළේද?

:       2       22

Asintha Tuesday, 05 August 2025 02:34 PM

මුන්ට එකඟ වෙන්න බැහැනේ. උන්ගේ ඡන්දේ වැඩ සේරම කළා.

:       3       23

Angna Kouross Tuesday, 05 August 2025 03:13 PM

මෙයා දන්න නීතිය! උපන්ගෙයි හොරු තව නීතිය කතා කරන්නත් එනවා.

:       4       25

CK.Lankaputhra Tuesday, 05 August 2025 03:47 PM

මෙයා ඔය කියන ක්‍රම වේදයන්ට අනුකුලවද හිටපු අගවිනිසුරුවරියක් ඒ ගොල්ලන්ගේ කාලේ ධුරයෙන් පහකලේ. නිකන් බයිලා ඕන නෑ හලෝ...

:       0       9

පිටිගල මිලානෝ Tuesday, 05 August 2025 04:50 PM

දේශබන්දු කට අරියි කියලා රාජපක්ෂ නඩය පණ බයේ ඉන්නේ…

:       1       10

Frank matin Tuesday, 05 August 2025 05:23 PM

නාමල්ට ජයවේවා...!

:       10       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site