
(සුජිත් හේවාජුලිගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 103ක් (පසුගිය අප්‍රේල් මාසය වනවිට) ධාවනයෙන් ඉවත්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ
එය ප්‍රතිශතයක් ලෙස සියයට 38 කි.
මෙම දුම්රිය එන්ජින් අතුරින් තිස් නවයක් දුම්රිය පොළවල ගාල්කර ඇත. හැට හතරක් රත්මලාන වැඩපොළේ වසර පහක් තිස්සේ ගාල් කර ඇති බව වාර්තාව සඳහන් කරයි.
එසේම දුම්රිය දෙපාර්තමේන්තු සතු දුම්රිය මැදිරි සංඛ්‍යාව 1662කි.ඉන් ධාවනයට යොදවා ඇත්තේ මැදිරි 1475කි.
2025 ඔක්තෝබර් මස 08
1699
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය එන්ජින් 103ක් ’’පැන්ෂන්’’ යවලා
wedage Thursday, 30 October 2025 04:08 PM
රෙපෙයාර් කරන්න දන්න කවුරුවත් නැද්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ.