(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සාකච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.
විශේෂ සාකච්ඡාවක් සඳහා මහනුවර මහ ලේකම් කාර්යාලයට අද (18) පැමිණි අවස්ථාවේදී මධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කොමසාරිස් ජනරාල්වරයා ඒ බව අවධාරණය කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විහාර දේවාලගම් ආඥා පනතේ සංශෝධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියවඩන නිලමේ ඡන්දයට දින දෙයි