
( අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල පැය කිහිපයක් සිර කරගෙන සිටීමේ සිද්ධිය මුල් කරගනිමින් එයට විරෝධය දක්වා වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දැමුණු වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා වෙනුවෙන් දින තුනකට පසු යළි අද (17) විවෘත විය.
ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් අනිපා අනස් මහතා ඇතුළු කාර්යය මණ්ඩල යළි සේවයට වාර්තා කර සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය විධි විධාන සැලසූ දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා ද කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති නිසා මහජනයා වෙනුවෙන් සිය රාජකාරී ඉටුකරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.
මේ වන විට කාර්යාලයේ ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති අතර ජල ගැලීම් හේතුවෙන් අතරමග නැවති තිබුණු ආපදා සහන සේවා කටයුතු යළි ආරම්භ කෙරිණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරයා සිදු කරගෙන යන වැඩපිළිවෙලට සිය සම්පූර්ණය සහාය පළ කරන බව උද්ඝෝෂණය යෙදී සිටි පිරිස් පැවසූහ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දින තුනකට පසු වෙරුගල් ප්‍රා.ලේ විවෘතයි