
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එමෙන්ම යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඔවුන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපල මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළව එකී විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd