
(රෝහණ සමරවීර, දාපනේ ජයන්ත නානායක්කාර සහ පී.ආර් ගමගේ)
සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන කොලොන්න දාපනේ ක්‍රිඩා පිටියට වෙන්කිරීමට නියමිතව තිබෙන රුපියල් පන් ලක්‍ෂයක මුදලක් කොලොන්න ප්‍රාදේශීය සභාපතිවරයා විසින් වලක්වා ඇති බව පවසමින් ගැමියෝ දාපනේ මන්සංධියේදී විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාකරුවෝ දාපනේ කැටවල ක්‍රීඩාපිටිය අසළට රැස්වී ඇඹිලපිටිය ඌරුබොක්ක මාර්ගය පසෙක විවිධ සටන් පාඨ කියමින් විනාඩි තිහක පමණ කාලටක් විරෝධතාවයේ නිරත වූහ.
පසුව විරෝධතා කරුවෝ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් හඩනගා සටන් පාඨ කියමින් මීටරු පන්සියයක් පමණ දුරක් ගෙවා දාපනේ මන්සංධියට පැමින විරෝධතාවයේ නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd