
(අංජුල මහික වීරරත්න)
නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය.
දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් සර්...
දැන් සැපද?
කාගේ ඉදිරියේ මොනවා කියලා කවුරු වෙනුවෙන් දිවුරුම් දෙනවද?
වලපයයි, ගොඩපයයි... රටේ ඉදිරිය ගැන අපිට කියන්න එනවා. බයියන්ටම හොඳයි මේවා...
කාටත් කාටත් පිං පලදීල.....
පිලිප් ගුණවර්ධන මහත්තයට නින්දා වෙනෙ වැඩ කරන්න නම් එපා.
අපි කවුරු අකමැති වුණත් උගත් දෙපලක් රට පාලනය කරන එක කාලෝචිතයි..
උදේ පාන්දර අහිංසකයන්ට අමානුෂික ලෙස පහර දීලා දැන් හිනාවෙන කාලකණ්ණි. රටේ විනාශය සම්පූර්ණ කරන්න උපන් දෙන්නෙක්...
නව ගරු අගමැති දිනේශ් ගුණවර්ධන මැතිතුමාට සුබ ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි.
පරණ මූණු අලුත් ඇදුමින් ... අපට මේකද අවශ්‍යය.
සාටකයින්ගේ වීරයෝ..!
රටේ විනාශයට කෙලින්ම සම්බන්ධ වුණු අයට වැඩිකල් ඕකේ ඉන්න හම්බවෙන්නේ නැහැ...
සාටක නාටක...!
කාව රවට්ටන්න හදනවද මන්දා...?
මේ ටික මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම්... මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති, රට කෑවා... තොලොංචි වෙලා යන එකයි ඇත්තේ... වැහි නැති හෙණ තමයි ගහන්න ඕනෑ.
දෝණි තානාපතිනියක්... තාත්තා අගමැති...! කවදාද මේ පවුල්වාදය ඉවරවෙන්නේ කවදාද?
පලු යනකම් බැනලා දැන් අතට අත දීලා අගමැතිකම ගත්තා... සේරම හොරු මල්ලි...
මේ ඔක්කොම යන්නෙ කොහේද? මල්ලෙ පොල්..!
මේ ගොල්ලෝ ඉතින් ඕක අස්සට වෙලා දිවුරනවා. අරහේ මිනිස්සු පෝලිම් වල දිවුරනවා.
පහුගිය දවස්වල දියවන්නාවේ හරක් පට්ටියේදී රාජපක්ෂලා කියන කරන දේවල් වලට තප්පුලන් දැම්මේ ඕකට මාන බලලා තමා
රනිල්ගේ නම යෝජනා කරන කොටම අපි දැනගත්තා මෙයා එන්නේ කාටද කියලා..?
එතකොට පසුගිය කාලේ බැංකු හොරා කියලා රනිල්ට කෑගහපු අයමද කියලා හිතාගන්නත් අමාරුයි.
දිනෙශ් ගුනවර්දන මහතා වරද දුටු තැන සිංහයෙක් මෙන් කතා කරන කෙනෙක් .හැමදාම රාජපක්ෂ පෙරමුණ නියොජනය කලා නොසැලී නොවෙනස්ව සිටිමෙ ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට එම අගමැති තනතුර ලැබුනා , පිලිප් මහතා ගෙ හාබර් සහ ඩොක් කම්කරු සංගමයේ සබාපති වශයෙන් අදත් පෙනි සිටිනවා ඔබතුමාට දිර්ගකාලයක් ජිවත් විමට දෙවියන් පතමි .
මුන්ට චන්දෙ දීපු ඇයො තමය් මේ හොරු පත් කලාට වගකියන්න ඕන.
ප්‍රතිපත්තියක් නැති වයසක උන් , රට ගැන කිසිම කැක්කුමක් නැති වුන්. මුන් රටට කරපු දේ කිව්ව නම්.......
තවත් පොහොට්ටුවේම ආණ්ඩුවක්... රටට අබ සරණයි.
"ගංජා ගහන සෙට් එකේ" ලෙස මා එවූ කොටස වෙනස් කර පළ කර ඇත. එමගින් පාඨකයන්ට ලැබෙන්නේ වෙනත් අරුතකි. මෙරට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ දෙනෙක් ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින බව මීට මාස කිහිපයකට පෙර ගුවන්විදුලි සංවාදයකදී කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිමිනමක් ප්‍රකාශ කළ සේක.
එකම පන්තියේ එකම ඉස්කෝලේ යාළුවෝ දෙන්නා..ජනපති අගමැති..